ඔවුන් සියලුදෙනාට රුපියල් ලක්ෂ බැගින් ගෙවන ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇත.
එසේම තවත් අයෙකු ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇත.
කෙසේ වෙතත් මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි 130 දෙනාගෙන් තවත් 39 දෙනෙකු රිමාන්ඩ් බාරයේ සිටින බව වාර්තාවේ.
සබැදි පුවත්
යාපනය අධිකරණයට ප්රහාර එල්ල කළ බවට චෝදනා ලැබූ 33 කට ඇප