සංගීතවේදි නො‍යෙල් රණසිංහ දිවියෙන් සමුගනී

Published in පුවත්
Saturday, 13 June 2015 09:38

ප්‍රවීණ සංගීතවේදියෙකු වූ නො‍යෙල් රණසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 74 වැනි වියේ පසුවුයේය.

ඔහු මෙරට කැලිප්සෝ සංගීතයේ මෙන්ම කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීයෙකු ලෙස සැලකේ.

තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්, මාලි රුවන් මලී, හොයියා හෝයියා, ආයුබෝවන් ශ්‍රී ලංකා, නුවර මැණිකෙලා, සුවඳමල් වැනි ජනාදරයටපත් ගීත රැසකට නො‍යෙල් රණසිංහ මහතා හිමිකම් කීවේය.

2013 වසරේ කැල්ප්සෝ සංගීතය වෙනුවෙන් සිදුකළ මෙහෙය උදෙසා විශේෂ සම්මානයකින්ද, කලාභූෂණ නාමයෙන්ද නො‍යෙල් රණසිංහ මහතා පිදුම් ලබා ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us