ලක්‍ෂ 3 ක කප්පමක්‌ අරගෙනත් 'ටෙලිය' පෙන්නුවේ නෑ-සමන් වීරසිරි

Published in පුවත්
Saturday, 13 June 2015 10:10

ජනප්‍රිය චිත්‍ර ශිල්පීන් වන සුමතිපාල ජෝතිපාල විසින් මීට කලකට පෙර දිවයින පත්‍රයේ කොටස්‌ වශයෙන් පළ කරනු ලැබූ "වැලිමංකඩ" කතාව ටෙලි වෘතාන්තය වශයෙන් කථා රූගත කර එය රූපවාහිනියේ විකාශනය කර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ තුනක කප්පම් ගෙවා රූපවාහිනියේ එවකට සිටි කප්පම් කල්ලියට බාරදුන් නමුත් මේ වන තෙක්‌ එය විකාශනය නොකළ බව බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ටෙලිනාට්‍ය ශිල්පී සමන් වීරසිරි මහතා පවසයි.

එම මුදල් ලබාගත් නිලධාරියාට තමා බැන වැදීම නිසා සහ තමාගේ ගිණුමට රුපියල් පනස්‌ දාහක මුදලක්‌ බැර කළ නමුත් ඉතිරි මුදල් ලක්‍ෂ 2 1/2 මේ වන තුරුත් ලබා නොදුන් බවද පැවසීය.

මේ හේතුව නිසා තමාට රුපියල් කෝටි ගණනක මුදලක්‌ පාඩු වී තිබෙන බවත් තමාට අත් වූ මෙම අසාධාරණය පිළිබඳ සඳහන් කරන්නට අද හෙටම නීතිය හමුවට යන බවද සමන් වීරසිරි මහතා පවසයි.

පසුගිය සමයේ රූපවාහිනී සංස්ථාව හරහා නාට්‍ය විකාශ්‍ය කිරීමට මූල්‍ය අල්ලස් මෙන්ම ලිංගික අල්ලස් ලබාගත් බවටද චෝදනා එල්ලවී ඇති අතර ඊට හිටපු අමාත්‍යවරයකුද මැදිහත්ව සිටි බවට චෝදනා එල්ලවේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us