උතුරු මැද සභානායක ආනන්ද අත්අඩංගුවට

Published in පුවත්
Saturday, 13 June 2015 18:40

උතුරු මැද පළාත් සභානායක ආනන්ද සරත් කුමාර රත්නායක මහතා මීට සුලු මොහොතකට පෙර පොලිස් මුල්‍ය චංචා විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 10 පමණවන සිවිලි තහඩු වංචාවක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ලබන 15 දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩබලන මහේස්‍රාත් නියෝග කර ඇති බව වාර්තාවේ.

ආනන්ද සරත් කුමාර රත්නායක මහතාව අද අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දැනුම් දුන්නේ සැකකරු උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බවය.

Last modified on Saturday, 13 June 2015 18:41

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us