නව මැතිවරණ ක්‍රමය ගැන පහදන්න

Published in පුවත්
Monday, 15 June 2015 12:50

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ නව මැතිවරණ ක්‍රමයේ සංයුතිය සහ තේරීපත්වන ක්‍රමවේදය පිලිබඳ සිය පක්ෂයට පැහැදිලි අදහසක් නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරන බව එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර බී.බී .සී ලෝක සේවය සමඟ අදහස් දක්වමින් සුමන්තිරන් මහතා ප්‍රකාශ කර තිබුණේ සුළු පක්ෂ වලට හිමිවන ආසන සංඛ්‍යාව අඩුකෙරෙන යෝජනාවකට දෙමළ ජාතික සන්ධානය එකඟ නොවන බවයි.

සබැදි පුවත්

20 අපැහැදිලියි-සම්බන්ධන්

 

Last modified on Monday, 15 June 2015 12:55

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us