මහින්දට අගමැති අපේක්ෂකකම ලැබුණයි කියන ප්‍රචාරය කෙබරයක් Featured

Published in පුවත්
Tuesday, 16 June 2015 16:54

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින පැවැති ශ්‍රී ලනීප සංවිධායකවරුන්ගේ ‍රැස්වීමෙදී මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂක කම ලබා දී ඇති බවට සමාජ ජාලාවල පැතිර යන කතාවේ කිසිදු සත්‍යයක් නැති බව ශ්‍රී ලනීපයේ ජේෂ්ඨ අමාත්‍ය වරයකුගෙන් කළ විමසීමකදී අප වෙත තහවුරු කළේය.

ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා විවිධ යෝජනා සාකච්ඡාවට ගෙන තිබෙන අතර මෙහිදී කුමාර වෙල්ගම හා ධනසිරි අමරතුන්ග යන දෙදෙනා විසින් පමණක් හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා කල යුතු බවට යෝජනා කර තිබේ. ඊට විරෝධයක් එල්ල වූ අතර පක්ෂයේ සැම දෙනාවම මහ මැතිවරණය සඳහා ඒකරාශී කළ යුතු බවට වූ යෝජනාව අනුව හිටපු ජනාධිපතිවරයා සමඟ නැවත සාකච්ඡාවක් වෙනුවෙන් 6 දෙනෙකුගෙන් යුතු කමි‍ටුවක් පත් කිරීම පමණක් සිදුව තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us