ඉහළ යන වැඩිහිටි ජනගහණය පිළිබඳව සලකා බලා එම පියවර ගෙන ඇත.
මේ යටතේ අදාළ වාට්ටුවල වැඩිහිටියන්ට ප්‍රවේශ වීමට හැකි මාර්ග හා කැසිකිළි වැසිකිළි පහසුකම් ආදි සනීපාරක්ෂක පහසුකම් සපයනු ඇත.
වැඩිහිටියන්ගේ මානසික තත්ත්වය නංවාලීම හා ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ආදිය ද මෙම වැඩපිළිවෙල යටතේ ලබා දීමට නියමිතය.
දිවයින පුරා රෝහල් 11 ක වැඩිපිළිවෙලේ පළමු අදියර ක්‍රියාවට නංවන බව තරුණ හා වැඩිහිටි සෞඛ්‍ය පිළිබඳ ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිරෝමි මාදූවගේ මහත්මිය සඳහන් කළාය.