දළදා පෙරහරට අලි ඇතුන් අඩු නෑ

Published in පුවත්
Thursday, 18 June 2015 10:10

මහනුවර දළදා මාළිගාවේ ඇසල පෙරහැර සඳහා අලිඇතුන්ගේ කිසිම ගැටලුවක් නොමැති බව දියවඩන නිලමේවරයා පවසයි.

නමුත් හීලෑ අලි ඇතුන්ගේ වාර්ෂික බලපත්‍ර මේ වනතුරු නොලැබීම තුළ සුළු අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේය.

හීලෑ අලින් ලියාපදිංචි කිරීම සඳහා අලි හිමියන් මේ වනවිට වනජීවී දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා ඇතත් මේ වනතුරු වාර්ෂික බලපත්‍ර නොලැබී ඇත.

මේ පිළිබද දෙපාර්තමේන්තුවෙන් විමසීමට බලාපොරොත්තු වන බව දියවඩන නිලමේවරයා පැවසීය. ඒ අනුව පවතින ගැටලුව ඉන්මනින්ම නිරාකරණය වීම අපේක්ෂා කළ හැකිය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us