'පළමු පෙරමුණ' බැසිල්ගේ අතකොළුවක් !

Published in පුවත්
Thursday, 31 July 2014 09:05

'පළමු පෙරමුණ' නමින් රටපුරා පෝස්ටර් අලවා ඇති බහුජන ව්‍යාපාරය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අතකොළුවක් බව, පෙරටුගාමී සමාජවාදී  පක්ෂයේ  'ලංකා වීව්ස්' වෙබ්අඩවිය ප්‍රකාශ කරයි.


 ආණ්ඩුවට එරෙහි ජනතා අප්‍රසාදය ජනාධිපතිවරණය වන විට යම්තාක් දුරට සමහන් කරගැනීමේ අරමුණින් මෙම පෙරමුණ ආරම්භ කර ඇතැයිද මේ සඳහා නායකත්වය දෙන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හා එම පෙරමුණේ නායකත්වය ගෙන කටයුතු කරන කිහිපදෙනෙකු අතර ඉතා රහසිගත සම්බන්ධයක් හරහා මෙම ක්‍රියාවලිය පවත්වාගෙන යන බවද එම වෙබ් අඩවිය හෙළිදරව් කර සිටියි. 

මුලදී රැඩිකල් පෙරමුණක් ලෙස ආරම්භකරන මෙම පෙරමුණ පසුව සූක්ෂම ආකාරයෙන් රාජපක්ෂ පාලනය කෙරෙහි වන ජනතා විරෝධය සමනය කිරීම වෙනුවෙන් සීරුමාරු කරගත හැකි ආකාරයෙන් වෙනස් කිරීමට නියමිත බවත්,  මෙ නිසා සියළු පක්ෂ වලින් එම පක්ෂ හැරගිය පුද්ගලයින් මෙම පෙරමුණ සඳහා එක්කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්  එම වෙබ් අඩවිය  ප්‍රකාශ කරයි.

තවද රාජපක්ෂ පවුලේ ඇති ප්‍රතිවිරෝධතාවන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට අවශ්‍ය අයුරින් කලමණය කරගැනීම මෙම පෙරමුණේ තවත් එක් අරමුණක් බව එම වෙබ් අඩවිය තවදුරටත් අනාවරණය කරයි.

ජනතා විමුක්ති පෙරමුණ හැරගොස් පසුව ජාතික නිදහස් පෙරමුණට සම්බන්ව සිට මේ වන විට එක්සත් ජනතා නිදහස් සංධානයේ සාමාජිකත්වය ලබා සිටින මන්ත්‍රීවරයෙක් සහ නගරාධිපතිවරයෙක් ද මේ සඳහා ක්‍රියාකාරී කටයුතු කරන බවද එම වෙබ් අඩවිය අවධාරණය කර සිටියි. 

Last modified on Thursday, 31 July 2014 09:40

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us