ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ වාර්තාව අනිවාර්යයි

Published in පුවත්
Thursday, 25 June 2015 15:29

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ශ‍්‍රී ලංකාවේ සිදු වූ අතුරුදන් කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාව ලබන සැප්තැම්බර් මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ මීළග සැසිවාරයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බවත්, එය විවාදයට තුඩු දිය හැකි බවත් එම කොමිසමේ වැඩ බලන මාධ්‍ය ප‍්‍රකාශිකා සිසිලි පෝයිලි සදහන් කළේය.

සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 2 දක්වා මෙම සැසිවාරය පැවැත්වීමට නියමිතය. කොමිසමේ හිටපු මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් පසුගිය වසරේ ජුනි මාසයේදී මෙම වාර්තාව සකස් කිරීම සදහා මාර්ටි අටිසාරිල සිල්වියා කාට්රයිට් සහ අස්මා ජහන්ගීර් පත් කරනු ලැබීය. මෙම කමිටුව ලංකාවට පැමිණ අදාළ විමර්ශන කටයුතු කිරීමට, අවස්ථා දෙකකදී පමණ පසුගිය ආණ්ඩුවෙන් ඉල්ලීම් කළද ඒවා ප‍්‍රතික්ෂේප කෙරිණි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us