FCIDයෙන් අපරාධකරුවන්ට ගැලවුමක් නෑ

Published in පුවත්
Friday, 26 June 2015 12:06

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු පවත්වාගෙන යාම පුහුණුව සඳහා ඉන්දියාවට යැවූ පළමු කණ්ඩායම යළි දිවයිනට පැමිණි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාතික විද්වත් මණ්ඩලයේ හත්වැනි සංවත්සරය උත්සවයේදීය.

ළගදීම දෙවැනි කණ්ඩයාමද පුහුණුව සඳහා පිටත් කර හරින බව ඔහු කියා සිටියේය.මෙම පුහුණුව මගින් මූල්‍ය අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට මනා පළපුරුද්දක් ලැබෙන බව අගමැතිවරයා සඳහන් කළේය.

මේ වන විට දූෂණ වංචා සිදුකළ පුද්ගලයින් රැසක් අනාවරණය වී අැති බවත් ඒ අනුව සාක්ෂි සොයාගෙන මූල්‍ය අපරාධකරුවන් කඩිනමින් අධිකරණය හමුවට ගෙනයාමට හැකිවෙන බවට හෙතෙම විශ්වාසය පළ කළේය.

 

Last modified on Friday, 26 June 2015 12:33

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us