එයට එකඟතාවයක් පළ නොකරන්නේ නම් මහින්ද පාර්ශවයේ පිරිසක් වෙනම මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව පැවසේ.
එසේම ඉදිරිපත් වී ඇති එකඟතා අතරට රගර් ක්‍රීඩක තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට නොගැනීමේ යෝජනාවක්ද ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වේ. එසේම මැතිවරණය ඉදිරිපත් නොවීමේ තීරණයට හිලව්වක් ලෙස මහින්ද රාජපක්ෂ හිතවත් පාර්ශවයේ කිහිප දෙනෙකුට නාම යෝජනා ලබාදීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ එකඟතාවයකට පැමිණීමට උත්සාහ ගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එයට එකඟතාවයක් පළ නොකරන්නේ නම් මහින්ද පාර්ශවයේ පිරිසක් වෙනම මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව පැවසේ.
එසේම ඉදිරිපත් වී ඇති එකඟතා අතරට රගර් ක්‍රීඩක තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට නොගැනීමේ යෝජනාවක්ද ඇති බව වාර්තා වේ.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.