යාල අන්තර්ජාතික මට්ටමේ ජාතික උද්‍යානයක් බවට පත්කෙරේ

Published in පුවත්
Saturday, 27 June 2015 09:32

යාල ජාතික උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ පරිපාලන හා සංචාරක පහසුකම් වැඩිදියුණු කර අන්තර්ජාතික මට්ටමේ ජාතික උද්‍යානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය අද (27) දින සිට ආරම්භවේ.

මෙම ව්‍යාපෘතිය අදියර 05ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වනජීවි සංරක්ෂණ අරමුදලේ ප්‍රතිපාදන මත මිලියන 521ක් වැය වන යාල පරිපාලන හා සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය දියත් කෙරේ.

ඒ යටතේ යාල නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා ප්‍රධාන ස්ථාන 03ක් කේන්ද්‍ර කර ගනිමින් සහ අදාළ ස්ථානයන් යාවෙන පරිදි සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් සකස් කර තිබේ.

එම ප්‍රධාන ස්ථාන තුන වන්නේ පලටුපාන පිවිසුම, පටනංගල සංචාරක නැවතුම, පරණ තොටුපළ සංචාරක නැවතුමයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us