නීති විරෝධී මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කෙරේ

Published in පුවත්
Saturday, 27 June 2015 09:50

අද (26) ට යෙදී ඇති ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර දිනයට සමගාමීව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ දිවා / රාත්‍රි ක්‍රියාත්මක වන පරිදි නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

0113 024 825, 0113 024 826, 0703 117 117, 0703 118 118, 0703 119 119 යන දුරකතන අංකයන් හරහා මෙම මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකිය.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනය හා 0112 333 496 යන ෆැක්ස් අංකය වෙත ද මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබාදිය හැකිය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වා ගෙන යනු ලබන නීති විරෝධී මත්පැන් ව්‍යාපාර හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු මෙම මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us