ඒ නිසා ජුලිමස 3 වැනි දින සිට 14 වන දින දක්වා අදාළ අයඳුම්පත් බාරගන්නා බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
මහ මැතිවරණය එළඹෙන අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිත අතර මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ජූලි මස 6 වැනිදා සිට 15 වැනිදා සිදුකිරීමට නියමිතය.
එසේම බලයට පත්වන නව රජය යටතේ නව පාර්ලිමේන්තුවේ කටයුතු සැප්තැම්බර් 1 වැනිදා යළි ආරම්භ කෙරෙනු ඇත.