මීට අදාළව ගොනු කර තිබු පෙත්සම් දෙකක් අද (29) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනිණ.
එහිදී සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන හෙල්මට් පැළදවීමට තහනම් කරමින් පොලීසිය නිකුත් කර තිබූ චක්රලේඛයට එරෙහිව අභියාචනාධිකරණය ගෙන ආ අතුරු තහනම් නියෝගය ලබන ජුලි මස 14 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර අැත.