මහින්ද විරෝධීන් මෛත්‍රී සමඟ තීරණාත්මක සාකච්ඡාවක Featured

Published in පුවත්
Wednesday, 01 July 2015 12:37

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා හෝ නොදීය යුතු යැයි දැඩි ස්ථාවරයක සිටින ශ්‍රී ලනීප ප්‍රධානින් කණ්ඩායමක් මේ මොහොතේදී ජනධිපතිවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක යෙදී සිටින බව වාර්තාවේ.

රාජිත සේනාරතන, අනුර ප්‍රියදර්ශන යාපා ද මේ මොහොතේ ජනාධිපති වරයා සමඟ සාකච්ඡාවට එක්වී සිටී.

කෙසේ නමුත් අද දිනයේ හිටපු ජනාධිපතිවරයා මැද මුලනේදී කළ ප්‍රකාෂය පුස්සක් බව මේවන විට පැහැදිලිව තිබේ. තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව කීවද එය සිදුවන්නේ එජනිසයෙන්ද වෙනත් පක්ෂයකින් දැයි නිශ්චිතව පැවැසීමට ඔහුට නොහැකි වී තිබේ.

සබැදි පුවත්:

මහින්ද; මඟ හිටියොත් ‍තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී.

Last modified on Wednesday, 01 July 2015 12:47

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us