රජයේ දේපළ මැතිවරණ කටයුතු වලට යොදාගැනීම වළක්වන්න

Published in පුවත්
Thursday, 02 July 2015 10:38

එළඹෙන මහ මැතිවරණයේදී රජයේ වාහන හා දේපළ භාවිතය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් වරයාගෙන් ඉල්ලීමක් කළ බව පැෆරල් සංවිධානය පවසයි.

මේ පිළිඳව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.

මේ අතර දූෂිත අපෙක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔවුන් පරාජය කිරීමට කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් හා යුතුකමක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

පසුගිය මැතිවරණ සමයන්හි රජයේ දේපළ හිතුම‍තේ භාවිත කළ හැකි වූ නිසා සිදූවූ විනාශය යළි සිදු වීමට ඉඩ නොදිය යුතු බව සැවොම පවසති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us