ජනාධිපති නිල නිවසෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව සිරිසේන මහතා ගෙන තිබෙන තීරණයට එරෙහිව බණ්ඩාරනායක මහත්මිය දැඩිව දෝශාරෝපනය කර තිබේ. එමෙන්ම රාජපක්ෂ විරෝධී මැති ඇමැතිවරු ගන්නාවක්ම ජනාධිපති නිවසාට අද උදැසාන පැමිණ ඇත.
කෙසේ නමුත් මෙම දේශපාලන තත්වයන් හමුවේ තානාපති අංශද කලබල වී ඇති බව වර්තවේ.
කෙසේ නමුත් එම ආරංචි මාර්ග හා රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග අනුව මීට මොහොතකට පෙර තිබූ තත්වය අනුව මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාම යෝජනා ලැබීම් සිදු නොවේ.