මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම ප්රතික්ෂේප කිරීම සිදු කර තිබේ.
2012 වසරේ ජනවාරි මස 31 මෙම ඝාතනය සිදු කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජුට සහ ඔහුගේ බිරිඳ වන රසිකා චාන්දනීට චෝදනා එල්ල වූයේය.