සිවරාජා ජෙනිවන් නොහොත් මුහුමුදු සුල්තාන් කාදර් මොහිදීන් හෙවත් සෙනන් නැමැති විත්තිකරුට පොළොන්නරුව මහාධිකරණයේ පූර්වගාමී මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා විසින් මෙම දඩුවම නියම කර තිබේ.
විත්තිකරු දඩමුදල නොගෙවෙන්නේ නම් ලිහිල් වැඩ සහිතව තවත් වසරක සිරදඬුවමක් ද නියම කර අැත.