කොඩියාකරයි ආශ්රිත මුහුදු බඩ ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති අතර 40ත් 30ත් අතර ඉන්දීය ධීවරයින් පිරිසක් පහරකෑමට ලක්ව ඇති බව සඳහන්ය.
ඔවුන් සතුව තිබූ දැල් ඇතුළු ධීවර ආම්පන්න කිහිපයකටද හානි සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
යාත්‍රා 05කින් පැමිණි ශ්‍රී ලාංකික ධීවරයින් 15ක් පමණ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් පහරදීමෙන් ඉන්දීය ධිවරයින්ට තුවාල සිදුව නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.