එම වාර්තාව අනුව සන්ධානයට ආසන 40 ක් පමණ ලැබෙනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලන පක්ෂයට තවත් ආසන 25 කට අඩු සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි ද ඇමැතිවරයා කීය.
එක්සත් ජාතික පක්ෂය සමඟ මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ක්‍රිස්තියානි හා කතෝලික ජනතාව පෙළ ගැසී සිටින නිසා එජාප ජයග්‍රහණය ලබන මේ ගංගාව ආපසු හැරවිය නොහැකි බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
silumina