අපි ද්‍රෝහීන් පරාජය කරනවා - රාජිත

Published in පුවත්
Saturday, 11 July 2015 09:39

පසුගිය ජනවාරි 08 වන දින මෙරට ජනතා ව යහපාලනය ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් තැබූ ඓතිහාසික පියවර පාවා නොදී ද්‍රොහීන් පරාජය කරන බව රාජිත සෙනාරත්න මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය හා තමන් ඇතුළු ශ්‍රීලනීපයේ කණ්ඩායමත් සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයකුත් එක්ව එද රාජපෂව ගෙදර යැව් බවත් නැවත රාජපක්ෂලා බලයට ගෙන එම සඳහා  ගන්නා උත්සහය එම ප්‍රජාතනත්‍රවාදී බලවේග සමඟම එක්ව පරාජය කරන බව ඔහු අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලයේ මෙරට යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිහි‍ටුවීම වෙනුවෙන් කැපවූ බවත් ඔහු පෙන්වා දෙයි.

Last modified on Saturday, 11 July 2015 09:45

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us