අලුත් ආණ්ඩුවේ පළමු කටයුත්ත 20 වැනි සංශෝධයයි - රාජිත

Published in පුවත්
Sunday, 12 July 2015 11:03

යහපාලනය සඳහා වන එකසත් ජාතික පෙරමුණ''  පිහි‍ටුවීම වෙනුවෙන් මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂය හා හ අනෙක් පාර්ශ්වකරුවන් අරලියගහ මන්දිරයේදී අත්සන් තබන ලදි .

මෙහිදි උත්සව සභාව ඇමැතූ රාජිත සේනාරත්න මහතා පැවැසූවේ තමන් පිහි‍ටුවනු ලබන නව ආණ්ඩුවේ ප්‍රමුඛ කටයුත්ත වන්නේ මේ තිරිසන් මැතිවරන ක්‍රමය වෙනස් කරන 20 වන සංශෝධය සම්මත කර ගැනීම බවය.

Last modified on Sunday, 12 July 2015 11:07

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us