හික්කඩුව සිට මිරිස්ස දක්වා මුහුදු තීරය සංචාරක කළාපයක් ලෙස සංවර්ධනය කිරීම ඉදිරියේදී කරන බවත් අද යහපාලන රජය තුලින් දූෂණය හොරකම අතුගා ඇති බැවින් එම කෝටි ගනන මුදල් වලින් පොදු ජනතාවට සහන ලබාදීම තමාගේත් රජයේත් එකම අරමුණ බවත් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
මහින්ද හදපු දකුණු ආසියාවේ ලොකුම සම්මන්ත්රණ ශාලාව ගලවා දමයි
පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී අරලියගහ මන්දිරයේ ඉදිකිරීම ආරම්බ කර තිබුණ දකුණි ආසියාවේ ලොකුම සම්මන්ත්රණ ශාලාව(ව.මී. 3000)ගලවාගෙන ගොස් බෙන්තොට සවිකරගන්න ලෙසත් එමගින් එම සංචාරක ව්‍යාපරය කරන ජනතාවට සේවාවක් ලබා ගත හැකි බවත් ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගයන්ත කරුණාතිලක මහතාට පැවැසීය.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.