A/L ලියන්න මුදල් අය කරලා

Published in පුවත්
Friday, 01 August 2014 14:20
බදුල්ල බල්ලිකටුව ගලපිට කන්ද දෙමළ මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍ර ලබාදීම සඳහා පාසල් බළධාරීන් විසින් මුදල් අය කරමින් සිටින බවට සිසුවකුගේ පියෙකු විසින් තමාට පැමිණිළි කළ කොළඹ නාගරික මන්ත්‍රි ප්‍රියානි ගුණරන්ත මහත්මිය පවසයි. 
 මේ පිළිබඳ  බණ්ඩාරවෙළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආරියදාස රත්නායක මහතාගෙන් අප විමසා සිටි විටදී ඔහු පවසා සිටියේ ඒ පිළිබඳ කිසිවක් තමන්ට වාර්තා නොවුණ බවයි. 
 
එහෙත් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයා බැලීම වහාම ක්‍රියාත්මක වන බවද ඔහු ලංකා ඩේලි වෙත පවසා සිටියහ. 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us