එවැනි විශේෂ ප්‍රකාශයක් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.
එහෙත් පසුගියදා සිවිල් සංවිධාන නියොජිතයන් හා පැවැති සාකච්ඡාවේදී 13 වන දින විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපතිවරයා පවසා තිබිණි.
අද(13) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ‍්‍රී බණ්ඩාර ඒකනායක මහතා පැවසුවේය.
එවැනි විශේෂ ප්‍රකාශයක් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.
එහෙත් පසුගියදා සිවිල් සංවිධාන නියොජිතයන් හා පැවැති සාකච්ඡාවේදී 13 වන දින විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපතිවරයා පවසා තිබිණි.
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ‍්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ‍්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...