මහින්ද අමරවීර ඇමැති ධුරයෙන් ඉවත්වේ

Published in පුවත්
Wednesday, 15 July 2015 12:34

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව බලවත් සේ කළ කිරීමට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන ඇමතිවරු හා හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද (15) ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මිරර් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමා අද (15) අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයෙන් පසුව වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තදින්ම කළකිරී ඇති බවත්, එබැවින් තමා දේශපාලනයට සමුදීමට තීරණය කළ බවද ඔහු කියා සිටියේය.

මැතිවරණ කටයුතු නවතා දමා තමා අද කොළඹට පැමිණි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

srilankamirror

 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us