එජාපය පියවරක් ඉදිරියෙන් !

Published in පුවත්
Tuesday, 18 August 2015 03:39


නිල නොවන ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්ක 10ක් එක්සත් ජාතික පක්ෂය විසින් ද ,දිස්ත්‍රික්ක 9ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ද දිනා ගැනීමට සමත්ව සිටින බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ, මහනුවර, නුවර එළිය, බදුල්ල, පුත්තලම, පොලොන්නනරුව දිගාමඩුල්ල, මාතලේ, ත්‍රිකුණාමලය හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඉදිරියෙන් සිටීමට එජාපය සමත්ව සිටින බව පැවසේ.

ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, මොණරාගල, රත්නපුරය, ගම්පහ අනුරාධපුරය, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සන්ධානය පෙරමුණ ගෙන සිටින බව පැවසේ.

යාපනය, වන්නි හා මඩකලපුව යන දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ජාතික පක්ෂය මන්ත්‍රී ආසන හා ජාතික ලයිස්තු ආසන සමඟ සමස්ත ආසන 102ක් පමණ ගනු ඇතැයිද සන්ධානය මන්ත්‍රී ආසන හා ජාතික ලයිස්තු ආසන සමග ආසන 100ක් ගනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

Last modified on Tuesday, 18 August 2015 05:15

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us