එජාපයට මන්ත්‍රී ආසන 106 ක් !

Published in පුවත්
Tuesday, 18 August 2015 10:31

ඊයේ පැවති මැතිවරණයේ නිල නොවන ප්‍රතිපල විමර්ශනය කිරීමේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ද සහිතව එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 106ක් ලැබීමට නියමිතය.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 94ක් හිමිවීමට ඉඩ තිබේ.

දැනට ලැබී ඇති ප්‍රතිපලවලට අනුව එක්සත් ජාතික පක්ෂය කොළඹ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, පුත්තලම, පොලොන්නරුව, දිගාමඩුල්ල, ත්‍රීකුණාමලය, මාතලේ, කෑගල්ල හා ගම්පහ යන දිස්ත්‍රික්ක 11 ජයග්‍රහණය කර ඇත.

ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, මොනරාගල, රත්නපුර, අනුරාධපුරය, කුරුණෑගල යන දිස්ත්‍රීක්ක 8 සන්ධානය ද යාපනය, වන්නි හා මඩකලපුව යන දිස්ත්‍රීක්ක 3 සන්ධානය විසින් ද දිනා ගෙන ඇත.


(srilankamirror)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us