රනිල් කුමන්ත්‍රණය පරාජය කරයි

Published in පුවත්
Thursday, 20 August 2015 10:13

මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පාර්ශ්වය විසින් සන්ධාන ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනිම සඳහා කළ කුමන්ත්‍රණය පරාජයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් කිහිප දෙනෙකුගේම සහය ලබා ගෙන එජාප ආණ්ඩුවක් පිහි‍ටුවීමට අවශ්‍ය බහුතර මන්ත්‍රීවරු ප්‍රමාණය තහවුරු කර ගැනීමට සමත්ව තිබේ. එම කණ්ඩායම 20 දෙනෙකු පමන වන බවත් වාර්තාවේ.

ඒ කෙසේ නමුත් මේවන විටත් නව අගමැතිවරයා හා නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීමට දිනයක් නිශ්චිතව ජනාධිපතිවරයා විසින් ලාබා දී නොමැත.

කවර තත්වයක් යටතේ වුව 'හවුල් ආණ්ඩුවක් 'වෙනුවට, එක්සත් ජාතික පක්ෂය, 'ජාතික ආණ්ඩුවක් 'පිහි‍ටුවා ගැනීමේ උත්සහයෙහි තවදුරටත් නියැලී සිටින බව එජාප ජේෂ්ඨයකු පැවැසීය.

 

සැබැඳි පුවත්: 

සන්ධාන ආණ්ඩුවක් හදන්න මෛත්‍රී පාර්ශ්වය කුමන්ත්‍රණයක !

Last modified on Thursday, 20 August 2015 10:16

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us