හින්දු සහ බෞද්ධ ආගම් හි ධර්මවල, විවිධ ජන කොටස් අතර සංහිඳියාව, සමගිය සහ සාමය ඇති කරන්නට සඳහන් වී ඇති ප්‍රකාශයන් අධ්‍යයනය කර සාමය සඳහා දර්ශනයක් නිර්මාණය කිරීම මෙම සමුළුවේ අරමුණ වේ.
dinamina
ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පවත්වන සමුළුවක ප්‍රධාන දේශකයෙක් ලෙස සහභාගීවීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අද දින පිටව්තව ගියාය. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාද මෙම සමුළුව ඇමතීමට නියමිතව ඇත.
හින්දු සහ බෞද්ධ ආගම් හි ධර්මවල, විවිධ ජන කොටස් අතර සංහිඳියාව, සමගිය සහ සාමය ඇති කරන්නට සඳහන් වී ඇති ප්‍රකාශයන් අධ්‍යයනය කර සාමය සඳහා දර්ශනයක් නිර්මාණය කිරීම මෙම සමුළුවේ අරමුණ වේ.
dinamina
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.