ජනපති අතින්, රට කාපු රජයේ නිලධාරීන්ටත් සම්මාන

Published in පුවත්
Tuesday, 09 August 2016 13:14

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය මඟින් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී ඊයේ (08) පැවැත්වූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල 2016” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

මෙම මෙම සම්මාන ලාභීන් අතර රුපියල් බිලියන් ගනන්ක වැට් බදු අක්‍රමිකතා හා තවත් අක්‍රමිකතා ‍රැසක් සම්බන්ධයෙන් බරපතල ලෙස චෝදනාවල ලක්ව සිටින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායකද සිටියාය.

මෙහිදී ජයවර්ධනපුර සරසවි ඇඳුරන් හා එහි අධ්‍යාපනය ලැබ රජයේ උසස් නිලතල දරණ කිහිප දෙනෙකුට සම්මාන පිදීම සිදුවිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවන නමුත්, ඊට ආරාධනා ලැබූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්මාන ලැබීමට නියමිත බොහෝ දෙනෙකු රාජපක්ෂ පාලනයේ දුෂිතයින් බව පවසමින් එම උත්සවය වර්ජනය කර තිබිණි.


සම්මාන නාම ලේඛනය

Nominated Distinguished Alumni – Government Officers:

 

Ven. Egodamulla Amaramoli Thero

Puravidya Chakravarti Ven. Ellawala Medhananda Thero

Ven. Galboda Gnanissara Thero

Mrs. Chithrangani Wagiswara – Secretary, Ministry of Foreign Affairs

Mrs. Chandrani Senarathne – Secretary, Ministry of Women and Children’s Affairs

W. Sudharma Karunarathne – Ministry of Petroleum Resources Development

Dr. B.M.S. Batagoda – Ministry of Power and Renewable Energy

G. Sena Withanage – Secretary, Ministry of Foreign Employment

D. Swarnapala – Secretary, Ministry of Internal Affairs, Wayamba Development and Cultural Affairs

W.K.K. Athukorala – Secretary, Ministry of Housing and Construction

Duglus Nanayakkara – Secretary, Ministry of Special Assignments

D.K. Renuka Ekanayake – Secretary, Ministry of Rural Economic Affairs

B. Wijayarathne – Secretary, Ministry of Agriculture

D.C. Dissanayake – Secretary, Ministry of Higher Education and Highways
Dr. D.M.R.B. Dissanayake – Secretary, Ministry of Sports

Perl Weerasinghe – Secretary, State Ministry of City Planning and Water Supply

Sandya Wijaya Bandara – Secretary, State Ministry of Industries and Commerce

Sunil Abeywardhene – Secretary, State Ministry of Labour

Chandraprema Gamage – Secretary, State Ministry of Lands

H.M. Gamini Wijesinghe – Auditor General, Auditor General’s Department

Prof. Sampath Amarathunga – Vice-Chancellor of the University of Sri Jayewardenepura

Pujith Jayasundara – Inspector General of Police

W.A. Chulananda Perera – Director General of Sri Lanka customs

Kalyani Dahanayake – Commissioner General, Inland Revenue Department

Nihal Ranasinghe – Controller General of Immigration and Emigration

R.M.S. Sarath Kumara – Commissioner General, Department of Registration of Persons

Chandra Wickramasinghe – Director General, Divi Neguma Development Department

L.K.G. Gunawardhane – Commissioner General of Excise

W.M.N.J. Pushpakumara – Commissioner General, Department of Examinations

Pushpa D.D.S. Muthukumarana – Chief Valuer, Department of Valuation

K.V.P.M.J. Gamage – Director General, Ministry of Public Administration

N. Nimalka Dias – Controller General, Department of Import and Export Control

Rathna Deshapriya – Deputy Secretary of Treasury, Ministry of Finance

Chandrarathne Pallegama – Director General, Department of Civil Security Department

Prof. M. Thilakasiri – Director General, Sri Lanka Institute of Development Administration

Thilaka Jayasundara – Director General, National Productivity Secretariat

J.A. Ranjith – Director General, Department of Technical Education and Training

B.K. Prabhath Chandrakeerthi – Director General, Department of Coast Conservation & Coastal Resource Management

D.M. Anula Harasgama – Director General, Department of State Accounts, Ministry of Finance

S.A. Chandrika Kulathilake – Director General, Department of Management Audit

Lumbini Darshana Senanayake – Director General, Department of Project Management and Monitoring, Central Bank Sri Lanka

A.M.P.M.B. Atapattu – Director General, Department of Development Finance

P.G. Kumarasinghe Sirisena – Chairman and Director General, Sri Lanka Telecom

Anura Dissanayake – Director General, Mahaweli Authority Sri Lanka

Prof. M. Sunil Shantha – Director General, Sri Lanka Rupavahini Corporation

K. Muthukuda Arachchi – Director General, Central Environmental Authority

Dr. E. A. Weerasinghe- Director General, Department of Business Economics

Last modified on Tuesday, 09 August 2016 13:23

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us