ජනපති අතින්, රට කාපු රජයේ නිලධාරීන්ටත් සම්මාන

Published in පුවත්
Tuesday, 09 August 2016 13:14

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය මඟින් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී ඊයේ (08) පැවැත්වූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල 2016” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

මෙම මෙම සම්මාන ලාභීන් අතර රුපියල් බිලියන් ගනන්ක වැට් බදු අක්‍රමිකතා හා තවත් අක්‍රමිකතා ‍රැසක් සම්බන්ධයෙන් බරපතල ලෙස චෝදනාවල ලක්ව සිටින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායකද සිටියාය.

මෙහිදී ජයවර්ධනපුර සරසවි ඇඳුරන් හා එහි අධ්‍යාපනය ලැබ රජයේ උසස් නිලතල දරණ කිහිප දෙනෙකුට සම්මාන පිදීම සිදුවිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවන නමුත්, ඊට ආරාධනා ලැබූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්මාන ලැබීමට නියමිත බොහෝ දෙනෙකු රාජපක්ෂ පාලනයේ දුෂිතයින් බව පවසමින් එම උත්සවය වර්ජනය කර තිබිණි.


සම්මාන නාම ලේඛනය

Nominated Distinguished Alumni – Government Officers:

 

Ven. Egodamulla Amaramoli Thero

Puravidya Chakravarti Ven. Ellawala Medhananda Thero

Ven. Galboda Gnanissara Thero

Mrs. Chithrangani Wagiswara – Secretary, Ministry of Foreign Affairs

Mrs. Chandrani Senarathne – Secretary, Ministry of Women and Children’s Affairs

W. Sudharma Karunarathne – Ministry of Petroleum Resources Development

Dr. B.M.S. Batagoda – Ministry of Power and Renewable Energy

G. Sena Withanage – Secretary, Ministry of Foreign Employment

D. Swarnapala – Secretary, Ministry of Internal Affairs, Wayamba Development and Cultural Affairs

W.K.K. Athukorala – Secretary, Ministry of Housing and Construction

Duglus Nanayakkara – Secretary, Ministry of Special Assignments

D.K. Renuka Ekanayake – Secretary, Ministry of Rural Economic Affairs

B. Wijayarathne – Secretary, Ministry of Agriculture

D.C. Dissanayake – Secretary, Ministry of Higher Education and Highways
Dr. D.M.R.B. Dissanayake – Secretary, Ministry of Sports

Perl Weerasinghe – Secretary, State Ministry of City Planning and Water Supply

Sandya Wijaya Bandara – Secretary, State Ministry of Industries and Commerce

Sunil Abeywardhene – Secretary, State Ministry of Labour

Chandraprema Gamage – Secretary, State Ministry of Lands

H.M. Gamini Wijesinghe – Auditor General, Auditor General’s Department

Prof. Sampath Amarathunga – Vice-Chancellor of the University of Sri Jayewardenepura

Pujith Jayasundara – Inspector General of Police

W.A. Chulananda Perera – Director General of Sri Lanka customs

Kalyani Dahanayake – Commissioner General, Inland Revenue Department

Nihal Ranasinghe – Controller General of Immigration and Emigration

R.M.S. Sarath Kumara – Commissioner General, Department of Registration of Persons

Chandra Wickramasinghe – Director General, Divi Neguma Development Department

L.K.G. Gunawardhane – Commissioner General of Excise

W.M.N.J. Pushpakumara – Commissioner General, Department of Examinations

Pushpa D.D.S. Muthukumarana – Chief Valuer, Department of Valuation

K.V.P.M.J. Gamage – Director General, Ministry of Public Administration

N. Nimalka Dias – Controller General, Department of Import and Export Control

Rathna Deshapriya – Deputy Secretary of Treasury, Ministry of Finance

Chandrarathne Pallegama – Director General, Department of Civil Security Department

Prof. M. Thilakasiri – Director General, Sri Lanka Institute of Development Administration

Thilaka Jayasundara – Director General, National Productivity Secretariat

J.A. Ranjith – Director General, Department of Technical Education and Training

B.K. Prabhath Chandrakeerthi – Director General, Department of Coast Conservation & Coastal Resource Management

D.M. Anula Harasgama – Director General, Department of State Accounts, Ministry of Finance

S.A. Chandrika Kulathilake – Director General, Department of Management Audit

Lumbini Darshana Senanayake – Director General, Department of Project Management and Monitoring, Central Bank Sri Lanka

A.M.P.M.B. Atapattu – Director General, Department of Development Finance

P.G. Kumarasinghe Sirisena – Chairman and Director General, Sri Lanka Telecom

Anura Dissanayake – Director General, Mahaweli Authority Sri Lanka

Prof. M. Sunil Shantha – Director General, Sri Lanka Rupavahini Corporation

K. Muthukuda Arachchi – Director General, Central Environmental Authority

Dr. E. A. Weerasinghe- Director General, Department of Business Economics

Last modified on Tuesday, 09 August 2016 13:23

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us