එජාපය සතුව 118 ක් මන්ත්‍රීවරු. අමතර 6 කුත් සූදානමින්

Published in පුවත්
Friday, 02 November 2018 11:27

සිරා මරා බලු පූට්‍ටුවට එරෙහිව මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118 කගේ බහුතරයක් සුදානමින් සිටී. එමෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 6 දෙනාද මේ ව්‍යවස්ථාවිරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමට සහය දෙන බව එකඟවී ඇත.

 රුපියල් කෝටි 25 සිට 50 දක්වා ලංසු ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරු මිලදි ගැනිමට සිරා මරා කල්ලිය තවමත් උත්සහ ගනිමින් තිබේ.එහෙත් ඒ බල්ලට දමා ප්‍රජාතන්ත්‍රවාදය , යහපාලනය වෙනුවෙන් සහ තම පාක්ෂිකයා පාවා නොදෙමින් 2015 ජනවාරි ජනතා අපේක්ෂා මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් පෙනි සිටින මේ මහජන නියොජිතයින් ජාතියේ ගෞරවට පාත්‍ර විය යුතුය.

Last modified on Friday, 02 November 2018 11:54

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us