එල් ටී ටී ඊ දේශපාලන සිරකරුවන්ට නිදහස ! උතුරේ දෙමළ ජනතා අරගලය ජය ගනී. Featured

Published in පුවත්
Saturday, 03 November 2018 14:16

මේ වන විට ‍රැඳවුම් බාරයේ සිටින එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලන් 166 ෙදනා නිදහස් කිරීමට සිර + මරා බලු පූට්‍ටුව තීරණය කර තිබේ. දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනිමත් උතුරේ දෙමල ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනිමත් වෙනුවෙන් මේ පියවර ගෙන තිබේ. 

කෙසේ නමුත් ඉතා අසාධාරණ ලෙස මෙම දේශපාලන සිරකරුවන් රඳවාගෙන සිටින බව දිගින් දිගටම මානව හිමිකම් සංවිධාන හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් චෝදනා එල්ල විය. නඩු නොපවරා මෙම පිරිස් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන්  යහපාලන අාණ්ඩුවටද සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් චෝදනා එල්ල වී තිබිණි.

දේශපාලන් සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ නැසියන් විසින් උතුරේ අඛන්ඩ උපවාසයක් දැන් වසරකට ආසන්න කාලයක් මුලුල්ලෙ සිදු කරමින් තිබේ. එමෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ මීට පෙර පසුගිය රාජපක්ෂ පාලනය විසින් ද පොරොන්දු වී තිබිණි.

Last modified on Saturday, 03 November 2018 14:18

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us