රාජපක්ෂලා හිට්ලර් පාලනය අරඹයි. දිනේෂ් බලහත්කාරයෙන් සභානායක කාමරය අල්ලයි. Featured

Published in පුවත්
Monday, 05 November 2018 13:33

පාර්ලිමේන්තුව කල් තබා රටේ අගමැති වෙනස් කර ඇමැති මණ්ඩලය වෙනස් කරමින් රටේ බලය නීති විරෝධීව අල්ලා ගෙන ක්‍රියාත්මක කරන්නේ හිට්ලර් පන්නයේ පැසිට්ස්වාදී පාලනයක් බව මේ වන විට පැහැදිලිය.

අද කතානයකවරයා පැහැදිලිවම මෙම ව්‍යවස්ථා කුමන්ත්‍රණය ප්‍රතික්ෂේප කළ අතර මහින්ද අගමැති ලෙස පිළිනොගන්නා බව සහ පෙර පැවැති තත්වය පිළිගන්නා බව නිවේදනය කර තිබිණි.

එහෙත් ඒ අතරතුර දි තමන් සභා නායක බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද බලහත් කාරෙයන් සභානායක කාර්යාලයට කඩා වැදී තමන් තනතුරේ වැඩ බර ගත් බව නිවේදනය කර තිබේ. පාර්ලිමේතුව කල් තබා ඇති අවස්ථාවක අලුතෙන් කිසිදු තනතුරකට පුද්ගලයන් නම් කළද ඒවා වලංගු නොවේ. එසේ තිබියදිත් දිනෙෂ් ගුණවර්ධනලා මේ කරන බලහත්කාරකම් වලින් පැහැදිලි වන්නේ යළි මේ රට රාජපක්ෂලා මේ රට ඒකාධිපති මජර පාලනයක ගෙන යන බවය.

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us