අගමැතිවරයා තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වේ නම් එම අවස්ථාව මඟ හැරීම ඔවුන් දෙදෙනා විසින් සිදු කෙරෙනු ඇති බව තානපති අංශ තහවුරු කර සිටි.
ජනාධිපති සිරිසේන විසින් සිදු කරමින් සිටින ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ජාත්‍යත්න්තර මෙහෙයුමක් දියත් වෙමින් පවතින අතර ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් ගනනාවක් සිරා මරා ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය ට සහය නොදීමේ ක්‍රියාමාර්ගවලට අවතීරණය වනු ඇත.
මේ සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරු දෙදෙනා ජනාධිපතිවරයාව දැනුම්වත් කිරීම අද සවස සිදු කර ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.