හොර විදේශ ඇමතිගේ මාධ්‍ය හමුව, විදේශ ජනමාධ්‍යවේදීන් වර්ජනය කරයි.

Published in පුවත්
Thursday, 08 November 2018 19:30

සිරා මරා බලු පූට්‍ටු ආණ්ඩුවේ හොර විදේශ ඇමැති සරත් අමුණුගම හෙට උදෑසන විදේශ අමාත්‍යංශයේ කැඳවා ඇති විදේශ ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය හමුව වර්ජනය කිරීමට මෙරට විදේශ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාර්ගය තමන් නියෝජනය කරන කිසිදු විදේශීය රටක් පිලිනොගන්නා බැවින් සංගමයක් ලෙස එම තීරණය සමඟ තමන්ද එකඟ වන බව එම සංගමය පවසයි.

එහෙත් අවශ්‍ය නම් පෞද්ගලිකව එම මාධ්‍ය හමුවට සම්බන්ධවීමට කිසිදු මාධ්‍යවේදියකුට වාරණයක් පනවා නැති බවත් එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Last modified on Thursday, 08 November 2018 19:33

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us