රනිල්ගේ 113 බහුතරයේ දිවුරුම් ප්‍රකාශ ජනපති අතට ! ජනපති සිරිසේන- අගමැති රනිල් හමුව හෙට. Featured

Published in පුවත්
Wednesday, 14 November 2018 22:04

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති බවට දිවුරුම් පෙත්සම් මාර්ගයෙන් ජනාධිපතිවරයාට බාර දීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. අද රාත්‍රියේම එම දිවුරුම් පෙත්සම් ජනාධිපතිවරයා අතටම පත් කිරීමට නියමිතය.

මෙම 113 බහුතරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ දායකත්වයක් ලැබී නොමැත. එහෙත් දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රිලනිපය නියෝජනය කරන මන්ත්‍රීන් කිහිප දෙනෙකු අගමැතිවරයාට සහය දක්වනු ඇති බවත් පැවසේ.

එසේම හෙට උදෑසන 8.30 ට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව පාර්ලිමේන්තුව නියොජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීම ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමටත් තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us