ගෑස් සමාගම මීට පෙර අවස්ථාවක දඹර අමිල හිමියන්ට ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 95,000ක මුදලක් ලබා දීම හෙළිවීම මුල්කරගෙන මෙම විරෝධතාවය පැවැත්වා ඇත.
එහි සිටි වසල කහකඩයෝ සමාගමේ සභාපතිවරයා වෙත ලිපියක්ද බාරදෙනු ලැබීය.
මුදල් ආධාර බලාපොරොත්තුවෙන් මෙම විරෝධතාවය සිදුකරන බව ගලගම ධම්මරංසි වසල කහකඩයා සඳහන් කරයි. නමුත් මේ කහකඩයන් රාජපක්ෂගේ අසූචිත් දනට ඉල්ලා හීඟා කන වර්ගයේ කාලකණ්නි පිරිසක් බව රටම දන්න ඇත්ත කතාවයි.