කෙසේ නමුත් මෙම නිවේදනය අනුව 19 වන සංශෝධනයට තවත් සංශෝධනයක් ගෙන එමට ජනාධිපතිවරයා කැස කවමින් සිටින බව පැහැදිලිය.
මෙම නිවේදනයෙ විසුලුකාරීම ප්‍රකාශනය නම් එම නව සංශෝධනය පාර්ලිමේන්තුවේ ක්‍රියා මාර්ග අනුව සිදු කිරීමට ඔහු කැපවී සිටින බව සඳහන් වීමයි.
පසුගිය 26 වෙනිදා සිට ඔහු ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තුවත් බල්ලට දමා තමන්ගේ හිතුමතේට කටයුතු කරමින් සිටී.