සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉරණමඩු ජලාශය තිසංස්කරණය කර නැවත් විවෘත කිරීමේදී මේ අවලම් කටයුත්ත සිදු කර තිබේ
ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව එවක අග්‍රාමාත්‍ය වු ඩි.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාල නිලධාරීන් විමසීමේදි අදාළ නිළධාරීන් පැවසූවේ අදාළ නාම පුවරුව විනාශ වි තිබු බැවින් පුවරුව ඉවත් කළ අතර, නව පුවරුවක් ඉදිරියේදී සකස් කොට ස්ථාපිත කිරීමට නියමිත බවයි.