1978 න් පසසේ අපේ රටට ඔබාගත්ත අහක යන සර්පයා තමයි විවෘත ආර්ථිකේ. දැන් කනෝ කනෝ කියලා කෑගහන්නෙත් කීයෙන් කීදෙනා ද? ‘‘ඉවසීමෙන් සැනසීම ලැබේ’’ කියල පුංචි කාලේ ඉදලම හුරු කරපු හින්දම හැමෝම මේ අසාධාරණය අමනුස්ස ක‍්‍රමය ඉවසන්න පුරුදු වෙලා. රටේ හැම පරිසරයකම මේ ගද ගහන ක‍්‍රමය පැතිරිලා. අපිත් අර කරවිල කරලේ පණුවො වගේ තිත්තම කකා කඹුරනවා කාටහරි. අපිට හිතෙන්නෙම මේක තමයි එකම රහ කියල විතරමයි. හරියටම ළිං මැඩියොත් පරාදයි.
ඉතියෝපියාවේ කැණීම් වලින් නව මානව වර්ගයක් පිළිබඳ සාධක හමුවී ඇත. පරීක්ෂකයින් එම මානවයන්ට අයත් යැයි සැළකෙන ඇටකටු සහ දත් සොයාගැනීමට සමත්ව තිබේ.
දේශපාලන බල අරගලය සඳහා කිව යුතු නොකිය යුතු සහ කළ යුතු නොකළ යුතු ඕනෑම දෙයක් කීමට හෝ කිරීමට යොමු වීම යනු දේශපාලන අවස්ථාවාදය යි.
පසුගිය දිනක සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය උනේ ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බවයි. මේකත් ස්වයං වින්දනය ගැන කතාවක්ම තමයි.
ලෝකයේ රටවල් විවිධ දේවල් වලට ප්‍රසිද්ධයි. සමහර රටවල් කෑමවලට ප්‍රසිද්ධයි. සමහර රටවල් විවිධ භාණ්ඩවලට විශේෂයි.
“මහත්මා ගාන්ධි ඉන්දියාවේ පළමු සංස්ථාපිත අනුග්‍රහය ලද රාජ්‍ය නොවන සංවිධානයයි” – අරුන්ධතී රෝයි.
මහත්මා ගාන්ධි හැඳින්වීමට අටුවා ටීකා අවශ්‍ය නොමැති අතර ඔහු බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා දියත් වූ ඉන්දීය නිදහස් සටනේ පතාක යෝධයෙකි. ඔහු විසින් දියත් කරන ලද අවිහිංසාවාදී ව්‍යාපාරය ලොව බොහෝ දෙනෙකුගේ පැසසුමට භාජනය වී ඇති අතර එයින් ලොව පුරා නිදහස් අරගල සහ අයිතවාසිකම් දිනා ගැනීමේ අරගල උත්තේජනය ලබා ඇත. මාර්ටින් ලුතර් කිං (කනිෂ්ඨ) ප්‍රමුඛ නායකන්ගේ මුලිකත්වයෙන් දියත් වූ අප්‍රිකානු-ඇමරිකානු කළු ජාතිකයින්ගේ අයිතිවාසිකම් දිනා අරගලය එයට කදිම නිදසුනකි. ඉන්දියානු ජනතාව මහත්මා ගාන්ධි ව සලකන්නේ “භාරතයේ පියා” ලෙසය.
ලාංකික ළමා සොල්දාදුවා රඟපෑ චිත්‍රපටයට කෑන්ස් සම්මානයක් (Video)
නවකතාකරුවෙකු මෙන්ම හිටපු ළමා සොල්දාදුවෙකු වුණු සොර්බා ශක්ති රඟපෑ 'දීපන්' චිත්‍රපටයට මෙවර කෑන්ස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී Palme d’Or සම්මානය හිමිව තිබෙනවා.
කන්දෙන් තැන්නට ගිය ලක් වැසි මිනිසා යළි කන්දට නැග කන්දෙන් බැස තැන්නට ඇවිත් නතර වන්නේ ජන සම්මත යුගයේය. ජන සම්මත යුගයෙන් යළි රාජසම්මත ආවේගයක් සමග පැරණි රජ නුවරක් යළි අගනුවරක් කර ගත්තේය. ඒ කෝට්ටේ රාජධානියට නව සලුපිලි ඇන්දවීමෙන්ය. පුදුමය වන්නේ කෝට්ටේ පා තැබූ විගස උතුරු ලංකාව රාජ සම්මත යුගයේ ආවේගයක් ගෙන එළාර දැක්මෙන් වෙන රටකට කදවුරු බැද ගැනීමත්ය. එ කදවුර එහේ බැදෙන විට නව කෝට්ටේ යුගයට ද ඉතිහාස ආවේගය බැදෙන සැටිය. මේ සියල්ල දෙස බලන විට පෙනෙන්නේ ලංකා දුපත ජාතික වර්ග විදියට බෙදෙන සැටිත් එය රටාවකට, රිද්මයකට වෙන හැටියත්ය.