මෛත්‍රී මහින්ද කුමන්ත්‍රණයට එරෙහිව ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් 15 දෙනකුට ආසන්න පිරිසක් සෘජුව පෙනි සිටීම නිසා පාර්ලිමෙන්තු බහුතරය පෙන්වා ගැනීමේ නොහැකියාවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවදුරටත් අර්බුධයට ලක්වී සිටී.
මහින්ද මෛත්‍රී බලු පූට්‍ටුවට එරෙහිව කටයුතු කරන දුමින්ද දිසානායකට එරෙහිව ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට අනුරධපුරයේ එස් එම් චන්ද්‍රෙස්න සහ එම කණ්ඩායම කටයුතු කරමින් තිබේ, මේ වන විට දුමින්ද දිසානායක ඇමැති ධුර හෙබවූ අමාත්‍යංශ වල සංවර්ධන ව්‍යාපෘතිවල නාම පුවරු ප්‍රචාරක පුවරු සියල්ලම මේ වන විට විනාශ කර දමා ඇත.
More in this category:
« සුසන්තිකා ජයසිංහ වෙත ....
තිලංගට, ඩිලාන්ට , අමරවීරගෙන් ගුටි පූජාවක් ! සිරිසේන බකං නිලාගෙන සිටී.. »
Leave a comment
Latest News
ශ්‍රී ලංකන් ගුවන් සේවයට කළු පැල්ලමක් එක් කරමින් තරුවක් ගලවයි
සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරේ
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව...