බස්නාහිර පලාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර මහතා මෛති‍්‍රපාල සිරිසේන පිලට එක් විමට සැරසෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. එය ඔබ තීරණයක් ගතයුතු ඓතිහාසික මොහොතකි. ප්‍රජාතන්ත්‍රවාදයේ සකල ප්‍රමිතීන් අද වන විට උල්ලංඝණය කෙරී ඇත. අධිකාරීවාදය - දූෂණය - පවුල්වාදය සහ අශිෂ්ඨත්වය අද අපේ සමාජය අරක්ගෙන තිබේ.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමකට තලාව මහජන ක්‍රීඩාංගණය නොලැබුණු නිසා එය තලාව කොළඹ පාර අයිනේ පෞද්ගලික ඉඩමක සෙනසුරාදා පැවැත්වීය.

මේ වන විට මැතිවරණ වේදීකාවේ ආප්ප හා කෝපි ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබේ.

මේ මැතිවරණයෙදී හංසයා ලකුණ වැඩි ජන්ද ලක්ෂයකින් ජයග්‍රහණය කරන බවත් රටේ ජනපති ලෙස අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන බවත් හිටපු අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

පුත්තලම හලාවත හා අාරචංචිකට්ටුව යන ප්‍රදේශවල ඉදිකොට අැති 'ජංගි කටවුට්' නමින් පුත්තලම ජනතාව හදුන්වන රෙදි  කැබැල්ලකින් වසා දැමිය යුතු තැන් අඩක් පමණක් වසා අැති කටවුට් ඉවත් කරන මෙන් කැෆේ සංවිධානය ඊයේ (13)මැතිවරණ කොමසාරිස්තුමාෙගන් ඉල්ලා සිටිෙය්ය. පහත දැක්වෙන්නේ එම ඉල්ලීම සහිත ලිපියයි.

ත්‍රස්තවාදය මැඩලීම සඳහා්‍තම ජීවිත පරදුවට තබා කටයුතු කළ රණවිරුවන් වෙනුවෙන් තම ආණ්ඩුව යටතේ යුතුකම් ඉටුකරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සංගාගෙන් ශතකයක්

Published in පුවත්
Saturday, 13 December 2014 14:16

ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟයේදී කුමාර සංගක්කාර ශතකයක් ලබා ගැනීමට සමත් වී තිබේ. 

 

ld add copy

Connet With Us