අපනයන සංවර්ධන අමාත්‍යවරුන්ගේ කවුන්සිලයක්

Published in පුවත්
Thursday, 16 January 2025 10:41

වසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්‍යවරුන්ගේ කවුන්සිලය ස්ථාපිත කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.

එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, එම කවුන්සිලයේ සභාපතීත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිමිවන බවයි.

මීට පෙර එම කවුන්සිලය ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ ද එය ක්‍රමවත්ව සිදු වී නැත.

වසර අවසානයේදී වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 18 දක්වා වර්ධනය කිරීම අදාළ කවුන්සිලය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ බව මංගල විජේසිංහ මහතා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us