රංග කලා යෝගි අභ්‍යාසයෙහි යෙදී සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක ඊයේ (25 ) හදිසියේ ඇදවැටී මියගොස්‌ තිබේ.

බාල වයසේ ළමුන් ලිංගික අතවර වලට යොදා ගනු ලබන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා අද, සිකුරාදා යාපනය ළමා අධිකරණය ඉදිරියේ කාන්තා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරෙමින් තිබුණි.

ආනයනික ධාන්‍ය වර්ග සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත‍්‍රීයේ සිට අඩු කෙරේ. මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යංශය පවසන්නේ පියළි නොකළ මයිසූර් පරිප්පු සඳහා අය කෙරෙන බද්ද කිලෝග‍්‍රෑම් 01කට රුපියල් 05 සිට රුපියල් 02ක් දක්වා අඩු කෙරෙන බවයි.

ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපන වරම් හිමිකරදෙන ටයිම්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රදර්ශනය -2014 මෙවරත් ජූලි මස 26 හා 27 යන දිනයන්හි BMICH හි දී උදේ 11.00 සිට හවස 6.00 දක්වා පැවැත්වෙන අතර ඒ සදහා ලොව පුරා සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලල පාසල් හා අධ්‍යාපන ආයතන මෙන්ම ශ්‍රී ලංකවෙහි ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතන රැසක් ද සහභාගී වේ.

පැලවත්ත - පාර්ලිමේන්තු පාරේ අද උදෑසන හදුන් දිවියෙකු මිය ගොස් තිබියදී සොයා ගෙන ඇත.

ලංකාවේ ලොකුම කෝටිපතියා තමන්ගේ ලේකම්වරයා යයි ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා පවසයි.

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයට චීනෙන් ආධාර චීනයේ ප්‍රකට ඉදිකිරීම් සමාගමක් වන China Machinery Engineering Corporation තම අනුග්‍රාහකත්වය Mercantile Cricket Association වෙත ලබාදෙන බවට පසුගියදා නිවේදනය කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උස අඩි 5 අඟල් 6ක් බව ඊයේ (24) තිරප්පනේ මහානාම විද්‍යාලයේ පැවති "පෝෂණයයි සුව දිවියයි" වැඩසටහනේදී අනාවරණ විය.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us