මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් (Road Map) ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ සාර්ථකභාවය විදහා දක්වමින් 2024 වර්ෂයේ පළමු කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.3%ක් ලෙස ඉහළ ගොස් ඇත.

රජයේ මූලිකත්වයෙන් අත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ ශ්‍රී ලංකාව ණය තිරසරභාවය සඳහා මෙතෙක් ගනු ලැබූ සාර්ථක ක්‍රියාමාර්ග ගැන අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රශංසාව පළ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය මෙම මස 17 වැනිදා බෙයිජිං නුවරදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබෙන බව වාර්තා වේ.

කොළඹ හිල්ටන් හෝටලයේ ආරම්භ වූ සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවට අද (13) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු හෙට සිට සීමා කෙරෙන බව වාර්තා වෙයි.

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

 

ld add copy

Connet With Us