එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැල් පාලමෙන් ජනතාව එතෙර කල හැටි සහ ආර්ථිකය ගොඩනැඟූ හැටි පසුගියදා අනුර කුමාර මහතා මතක් කළා යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර, අධිනීතිඥ නවින් දිසානායක  පැවැසුවේය.

මාතර වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසල වෙඩිතැබිමක් සිදුකර තිබේ.

උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව උසස් තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන් 2017 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආරම්භ කළ ව්‍යාපෘති ජනාධිපතිවරයා ලෙස අද ජනතා අයිතියට පත් කර දීමට හැකි වීම පිළිබඳ සතුටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති රිමල් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් වී බංග්ලාදේශය දෙසට ගමන් කර තිබේ.

මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 71 ක් වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අද (27)සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

ld add copy

Connet With Us